හෙබ්‍රෙව් 9:3 - Sinhala New Revised Version 20183 දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම් ලත් මණ්ඩපය තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම් ලත් මණ්ඩපය තිබිණි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 දෙවන තිරයට පිටුපසින්, අතිශුද්ධස්ථානය නමින් හැඳින්වුණු දෙවන කොටස විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ඊට ශුද්ධස්ථානයයි කියනලදී. දෙවෙනි තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානයයයි කියනලද මණ්ඩපය තිබුණේය. පරිච්ඡේදය බලන්න |