හෙබ්‍රෙව් 9:1 - Sinhala New Revised Version 20181 සැබැවින් ම පළමු වන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධාන ද භෞමික ශුද්ධස්ථානයක් ද තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සැබැවින් ම පළමු වන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධාන ද භෞමික ශුද්ධස්ථානයක් ද තිබුණේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 පළමු ගිවිසුමට අදාළව පවා, නමස්කාරය පිළිබඳ රෙගුලාසි හා භූමික ශුද්ධස්ථානයක් තිබිණ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 තවද පළමුවෙනි ගිවිසුමට පවා දේවමෙහෙයේ නියෝගද භූමික ශුද්ධස්ථානයද තිබුණේය. පරිච්ඡේදය බලන්න |