හෙබ්‍රෙව් 7:12 - Sinhala New Revised Version 201812 මන්ද, පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතු ම ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 මන්ද, පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතු ම ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 මන්ද පූජකත්වයේ වෙනසක් වන කල, දහම් නීතියේ ද වෙනසක් සිදුවීම යුතුව ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 මක්නිසාද පූජකකම වෙනස්වූ බැවින් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතුමය. පරිච්ඡේදය බලන්න |