හෙබ්‍රෙව් 6:5 - Sinhala New Revised Version 20185 දේව වචනය යහපත් බව ද, එන්නට තිබෙන යුගයේ බලවේගයන් ද ඔව්හු අත්දැකීමෙන් දැනගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 දේව වචනය යහපත් බව ද, එන්නට තිබෙන යුගයේ බලවේගයන් ද ඔව්හු අත්දැකීමෙන් දැනගත්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 දෙවියන්වහන්සේගේ වචනයේ යහගුණ හා මතු එළඹෙන යුගයේ බලය දිව ගෑ අය පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 දෙවියන්වහන්සේගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේ බලවලද රසය බැලුවාවූ තැනැත්තන්, පරිච්ඡේදය බලන්න |