හෙබ්‍රෙව් 2:5 - Sinhala New Revised Version 20185 අප කතා කරන්නේ පැමිණෙන්නට තිබෙන ලෝකයක් ගැන ය. ඒ ලෝකය දෙවියන් වහන්සේ දේව දූතයන්ට යටත් නොකළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 අප කතා කරන්නේ පැමිණෙන්නට තිබෙන ලෝකයක් ගැන ය. ඒ ලෝකය දෙවියන් වහන්සේ දේව දූතයන්ට යටත් නොකළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 අප කතා කරන මතු පැමිණෙන ලෝකය දෙවියන්වහන්සේ යටත් කර දෙනු ලැබුවේ දේව දූතයනට නො වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 මක්නිසාද අපි යම් ලෝකයක් ගැන කථාකරමුද, පැමිණෙන්ට තිබෙන ඒ ලෝකය උන්වහන්සේ යටත්කළේ දේවදූතයන්ට නොවේය. පරිච්ඡේදය බලන්න |