හෙබ්‍රෙව් 12:4 - Sinhala New Revised Version 20184 පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 පාපයට එරෙහිව ඔබ කරන පොරබැදීමේදී තවමත් ලේ හැලෙන විරෝධතාවකට පත්ව නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුඹලා පාපයට විරුද්ධව පොරට සිට, තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත. පරිච්ඡේදය බලන්න |