හෙබ්‍රෙව් 11:20 - Sinhala New Revised Version 201820 ඇදහිල්ලෙන්, ඊසාක් එන්නට ඇති දේ පිළිබඳව ජාකොබ්ට සහ ඒසව්ට ආශීර්වාද කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඇදහිල්ලෙන්, ඊසාක් එන්නට ඇති දේ පිළිබඳව ජාකොබ්ට සහ ඒසව්ට ආශීර්වාද කෙළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 යාකොබ් හා ඒසව්ගේ මතු අනාගතය සලකා, ඊසාක් ඔවුනට ආශිර්වාද කළේ ඇදහිල්ලෙනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 ඇදහිල්ලෙන්, ඊසාක් මතු පැමිණෙන දේ ගැන පවා යාකොබ්ට සහ ඒසව්ට ආශීර්වාදකළේය. පරිච්ඡේදය බලන්න |