හෙබ්‍රෙව් 10:24 - Sinhala New Revised Version 201824 තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 තවද ප්‍රේමයට හා හොඳ වැඩට එකිනෙකා පොලඹවන්නේ කෙසේදැයි සිතා බලමු; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. පරිච්ඡේදය බලන්න |