හිතෝපදේශ 9:18 - Sinhala New Revised Version 201818 ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 නුමුත් මළවුන් එහි සිටින බවත් ඇය විසින් කැඳවාගත් අය ෂෙයොලේ මිටියාවත්වල ඉන්න බවත් ඔහු නොදනියි. පරිච්ඡේදය බලන්න |