Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 9:16 - Sinhala New Revised Version 2018

16 ඈ මෙසේ කියන්නී ය: “අනුවණ ජනයෙනි, මෙහි පිවිසෙන්න.” ඈ මෝඩ මිනිසුන්ට මෙසේ කියන්නී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඈ මෙසේ කියන්නී ය: “අනුවණ ජනයෙනි, මෙහි පිවිසෙන්න.” ඈ මෝඩ මිනිසුන්ට මෙසේ කියන්නී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවායි කියන්නීය. තේරුම් නැති අයට ඈ කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 9:16
4 හුවමාරු යොමු  

පරදාර සේවනය කරන්නා අනුවණයෙකි; ඔහු තම ජීවිතය නාස්ති කරගන්නෙකි.


තමාගේ පාඩුවේ වැඩට යන මගීන් මුළා කරනු වස්


තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය:


“අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.” මෝඩ මිනිසුන්ට ඈ මෙසේ කියන්නී ය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්