හිතෝපදේශ 7:4 - Sinhala New Revised Version 20184 ප්‍රඥාව ඔබේ සොහොයුරිය මෙන් ද නැණනුවණ ඔබේ මිතුරිය මෙන් ද සලකන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ප්‍රඥාව ඔබේ සොහොයුරිය මෙන් ද නැණනුවණ ඔබේ මිතුරිය මෙන් ද සලකන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 අන් ස්ත්‍රියෙක් වන තමාගේ කීම්වලින් ඉච්චාකරන අන්‍ය තැනැත්තියගෙන් නුඹ ආරක්ෂාවෙන පිණිස පරිච්ඡේදය බලන්න |