හිතෝපදේශ 7:21 - Sinhala New Revised Version 201821 ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි. පරිච්ඡේදය බලන්න |