හිතෝපදේශ 7:20 - Sinhala New Revised Version 201820 ඔහු බොහෝ මුදල් රැගෙන ගියේ ය; මහ පෝය වන තුරු ඔහු ගෙදර එන්නේ නැත.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඔහු බොහෝ මුදල් රැගෙන ගියේ ය; මහ පෝය වන තුරු ඔහු ගෙදර එන්නේ නැත.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය. පරිච්ඡේදය බලන්න |
මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟා උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, නිරන්තර පිදීමේ පූප තබන පිණිසත්, උදේ සවස ද සබත් දවස්වල ද අමාවක් දිනවල ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියම මංගල්‍යවල දී ද දවන යාග පූජා ඔප්පු කරන පිණිසත් එය උන් වහන්සේට කැප කරන්න යමි. මෙය සදහට ම ඉශ්රායෙල්වරුන්ට නියෝගයක් වනු ඇත.