හිතෝපදේශ 6:9 - Sinhala New Revised Version 20189 අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද? නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවෙහි ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද? නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවෙහි ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 අලසය, නුඹ කොපමණ වේලා නිදා ඉන්නෙහිද? නුඹේ නින්දෙන් නුඹ නැගිටින්නේ කොයි වේලාවේද? පරිච්ඡේදය බලන්න |