හිතෝපදේශ 30:29 - Sinhala New Revised Version 201829 අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති. අලංකාර ලෙස ඇවිදින තුන් හතර වර්ගයක් වෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති. අලංකාර ලෙස ඇවිදින තුන් හතර වර්ගයක් වෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 අලංකාරලෙස අඩි තබා යන තුන්දෙනෙක් සිටිති, එසේය, අලංකාරලෙස ඇවිදින සතරදෙනෙක් සිටිති: පරිච්ඡේදය බලන්න |