හිතෝපදේශ 3:7 - Sinhala New Revised Version 20187 ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. පරිච්ඡේදය බලන්න |