හිතෝපදේශ 29:25 - Sinhala New Revised Version 201825 මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි; සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි; සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි. පරිච්ඡේදය බලන්න |