හිතෝපදේශ 29:11 - Sinhala New Revised Version 201811 අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි; පරිච්ඡේදය බලන්න |