Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 27:19 - Sinhala New Revised Version 2018

19 වතුරෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම මුහුණ ය; සිතෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම චරිතය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 වතුරෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම මුහුණ ය; සිතෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම චරිතය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 වතුරෙහි මුහුණ මුහුණට සමානවාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 27:19
6 හුවමාරු යොමු  

ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය.


ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්,


මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට


අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි; තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි.


පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි; මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්