හිතෝපදේශ 26:8 - Sinhala New Revised Version 20188 අනුවණයාට ගෞරවය දීම ගල පටියේ බැඳ විදීම මෙන් නිෂ්ඵල ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 අනුවණයාට ගෞරවය දීම ගල පටියේ බැඳ විදීම මෙන් නිෂ්ඵල ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 අඥානයෙකුට ගෞරවය දෙන්නා ගල් ගොඩක තබනලද මැණික් පසුම්බිය මෙන්ය. පරිච්ඡේදය බලන්න |