හිතෝපදේශ 26:27 - Sinhala New Revised Version 201827 ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය; ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය; ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 වළක් හාරන්නා එහි වැටෙන්නේය; ගලක් පෙරළාගන යන්නා පිටටම ඒක හැරී එන්නේය. පරිච්ඡේදය බලන්න |