හිතෝපදේශ 26:24 - Sinhala New Revised Version 201824 කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි. සතුරා මිහිරි බස් දොඩයි, එහෙත් හිත තුළ වෛරය තබාගනියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි. සතුරා මිහිරි බස් දොඩයි, එහෙත් හිත තුළ වෛරය තබාගනියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 වෛරවෙන්නා තමාගේ තොල්වලින් වංචාකම් කර, තමා තුළ ප්‍රයෝග තබාගනියි. පරිච්ඡේදය බලන්න |