හිතෝපදේශ 24:27 - Sinhala New Revised Version 201827 කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 නුඹේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගන්න; පසුව නුඹේ ගේ සාදන්න. පරිච්ඡේදය බලන්න |