හිතෝපදේශ 22:13 - Sinhala New Revised Version 201813 “පිටත සිංහයෙක් සිටියි, වීදියට ගියොත් මා මැරෙනු ඇතැ”යි අලසයා කියයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 “පිටත සිංහයෙක් සිටියි, වීදියට ගියොත් මා මැරෙනු ඇතැ”යි අලසයා කියයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 අලසයා කථාකොට: පිටත සිංහයෙක් ඇත. වීථිවලදී මට මැරෙන්ට වේයයි කියන්නේය. පරිච්ඡේදය බලන්න |