හිතෝපදේශ 21:12 - Sinhala New Revised Version 201812 දැහැමි දෙවිඳාණෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක; දුදනන් විනාශ කර දමන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 දැහැමි දෙවිඳාණෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක; දුදනන් විනාශ කර දමන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ධර්මිෂ්ඨ තැනන්වහන්සේ දුෂ්ටයාගේ වංශය ගැන කල්පනාකරනසේක; උන්වහන්සේ දුෂ්ටයන් විපතට හෙළාදමනසේක. පරිච්ඡේදය බලන්න |