හිතෝපදේශ 19:2 - Sinhala New Revised Version 20182 දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත; තමාගේ පාදවලින් ඉක්මන්වෙන්නා වරදට වැටෙන්නේය. පරිච්ඡේදය බලන්න |