හිතෝපදේශ 19:19 - Sinhala New Revised Version 201819 වහා කිපෙන අය දඬුවම් විඳිනු ඇත; ඔබ ඔහු වරක් මිදුවත් නැවත නැවත එය කිරීමට සිදු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 වහා කිපෙන අය දඬුවම් විඳිනු ඇත; ඔබ ඔහු වරක් මිදුවත් නැවත නැවත එය කිරීමට සිදු වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි. පරිච්ඡේදය බලන්න |