හිතෝපදේශ 16:12 - Sinhala New Revised Version 201812 පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 දුෂ්ටකම්කිරීම රජවරුන්ට පිළිකුලක්ය; මක්නිසාද සිංහාසනය ස්ථිරවෙන්නේ ධර්මිෂ්ඨකමෙන්ය. පරිච්ඡේදය බලන්න |