හිතෝපදේශ 15:2 - Sinhala New Revised Version 20182 පැණවතාගේ බස් දැනුම පතුරුවයි; අනුවණයාගේ මුවින් මෝඩකම ගලා යයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 පැණවතාගේ බස් දැනුම පතුරුවයි; අනුවණයාගේ මුවින් මෝඩකම ගලා යයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි. පරිච්ඡේදය බලන්න |