හිතෝපදේශ 14:6 - Sinhala New Revised Version 20186 උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 නින්දාකරන්නා ප්‍රඥාව සොයන නුමුත් එය සම්බ නොවන්නේය; එහෙත් නුවණ ඇත්තාට දැනගැන්ම පහසුය. පරිච්ඡේදය බලන්න |