හිතෝපදේශ 14:34 - Sinhala New Revised Version 201834 ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි; කවර ජාතියට වුව ද පාපය නින්දාවකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි; කවර ජාතියට වුව ද පාපය නින්දාවකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය. පරිච්ඡේදය බලන්න |