හිතෝපදේශ 13:19 - Sinhala New Revised Version 201819 මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය; එහෙත් නපුරෙන් වෙන්වීම අඥානයන්ට පිළිකුලක්ය. පරිච්ඡේදය බලන්න |