හිතෝපදේශ 11:11 - Sinhala New Revised Version 201811 අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 ඇද නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි; එහෙත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළාදමනු ලබයි. පරිච්ඡේදය බලන්න |