හිතෝපදේශ 11:1 - Sinhala New Revised Version 20181 හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය. පරිච්ඡේදය බලන්න |