හබක්කුක් 2:7 - Sinhala New Revised Version 20187 නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 නුඹ හපාකෑමට මනුෂ්‍යයෝ හදිසියෙන් නොනැගිටින්නෝද? නුඹට හිරිහැරකිරීමට නොපිබිදෙන්නෝද? නුඹ වනාහි ඔවුන්ට කොල්ලයක් වන්නෙහිය. පරිච්ඡේදය බලන්න |