සෙකරියා 5:7 - Sinhala New Revised Version 20187 ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටියා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටියා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 (බලව, ඊයම් තලෙන්තයක් උස්සනු ලැබුවේය.) එක් ස්ත්‍රියක් ඒඵාව තුළ ඉඳගන උන්නාය. පරිච්ඡේදය බලන්න |