සෙකරියා 5:5 - Sinhala New Revised Version 20185 දේව දූතයා නැවතත් ඉදිරියට අවුත්, “හිස ඔසවා බලන්න. දැන් පිටතට එන දේ දෙස බලන්නැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 දේව දූතයා නැවතත් ඉදිරියට අවුත්, “හිස ඔසවා බලන්න. දැන් පිටතට එන දේ දෙස බලන්නැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 එවිට මා සමග කථාකළ දූතයා පිටතට ඇවිත් මට කථාකොට: මේ පිටතට එන්නේ මොකද කියා නුඹේ ඇස් ඔසවා බලන්නැයි කීවේය. පරිච්ඡේදය බලන්න |