ලූක් 9:57 - Sinhala New Revised Version 201857 ඔවුන් මඟ බැස යද්දී එක් මිනිසෙක්, “ඔබ වහන්සේ යන ඕනෑ ම තැනකට වුව ද මමත් ඔබ අනුව එන්නෙමි”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version57 ඔවුන් මඟ බැස යද්දී එක් මිනිසෙක්, “ඔබ වහන්සේ යන ඕනෑ ම තැනකට වුව ද මමත් ඔබ අනුව එන්නෙමි”යි කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය57 ඔවුන් ගමනේ යෙදෙද්දී, උන්වහන්සේ ඇමතූ කෙනෙක්, “ඔබතුමා කොහේ යතත්, මම ඔබ පසුපස එන්නෙමි” යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version57 ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මනුෂ්‍යයෙක්: ඔබවහන්සේ යන කොතැනට නුමුත් මමත් ඔබ අනුව එන්නෙමියි කීවේය. පරිච්ඡේදය බලන්න |