ලූක් 8:31 - Sinhala New Revised Version 201831 එවිට දුෂ්ටාත්මයෝ පාතාලයට යන පරිදි තමන් හට අණ නොකරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 එවිට දුෂ්ටාත්මයෝ පාතාලයට යන පරිදි තමන් හට අණ නොකරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය31 ඔවුහු උන්වහන්සේට කන්නලව් කරමින්, පාතාලයට යෑමට තමනට නියෝග නො කරන්නැයි ඉල්ලූහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 එවිට පාතාලයට යන්ට තමුන්ට අණනොකරන ලෙස ඔව්හු උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. පරිච්ඡේදය බලන්න |