ලූක් 7:49 - Sinhala New Revised Version 201849 උන් වහන්සේ සමඟ කෑමට සිටි අය, “පව් කමාව පවා දෙන මොහු කවරෙක් දැ”යි තම තමන් අතර විමසූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version49 උන් වහන්සේ සමඟ කෑමට සිටි අය, “පව් කමාව පවා දෙන මොහු කවරෙක් දැ”යි තම තමන් අතර විමසූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය49 එවිට කෑමට හිඳ සිටි අය ඔවුනොවුන් අතරේ කතා කරමින්, “පාප කමාව පවා දෙන මොහු කවරෙක් දැ?” යි පවසන්නට වන්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version49 උන්වහන්සේ සමඟ කෑමට හිඳගන උන් අය: පව්කමාව පවා දෙන මොහු කවුදැයි තමුන් තුළ කියාගන්ට පටන්ගත්තෝය. පරිච්ඡේදය බලන්න |