ලූක් 7:46 - Sinhala New Revised Version 201846 ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකෙළෙහි ය. එහෙත්, මෑ මාගේ පාද සුවඳ විලේපනයෙන් ආලේප කළා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version46 ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකෙළෙහි ය. එහෙත්, මෑ මාගේ පාද සුවඳ විලේපනයෙන් ආලේප කළා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය46 ඔබ, මගේ හිසේ තෙල් ගැල්වූයේ නෑ. එනමුත් මෑ, සුවඳ පැනින් මාගේ පා ආලේප කළා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version46 නුඹ මාගේ හිසේ තෙල් ගෑවේ නැත. නුමුත් මෑ මාගේ පාදවල සුවඳ තෙල් ගෑවාය. පරිච්ඡේදය බලන්න |