ලූක් 7:2 - Sinhala New Revised Version 20182 එක් ශතාධිපතියකුගේ ඉතා හිතවත් දාසයෙක් රෝගී ව මරණාසන්න ව සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 එක් ශතාධිපතියකුගේ ඉතා හිතවත් දාසයෙක් රෝගී ව මරණාසන්න ව සිටියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 සියයේ සේනාංකයක් භාර සෙන්පතියකුට තමා ප්‍රිය වූ දාසයෙක් රෝගීව, මරණාසන්නව සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 එක්තරා සියයකට මුලාදෑනියෙකුගේ ප්‍රියවූ දාසයෙක් රෝගීව මරණාසන්නව සිටියේය. පරිච්ඡේදය බලන්න |