ලූක් 4:44 - Sinhala New Revised Version 201844 තවද, උන් වහන්සේ ජුදයේ ධර්මශාලාවල දේශනා කරමින් සිටි සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version44 තවද, උන් වහන්සේ ජුදයේ ධර්මශාලාවල දේශනා කරමින් සිටි සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය44 උන්වහන්සේ යුදයේ සිනගෝගවල දේශනා කිරීමෙහි නියැළුණු සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version44 උන්වහන්සේ ගලීලයේ සිනගෝගවලදී දේශනාකරමින් සිටිසේක. පරිච්ඡේදය බලන්න |