ලූක් 4:30 - Sinhala New Revised Version 201830 එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය30 එහෙත් උන්වහන්සේ ඔවුන් අතරින්ම ගමන් කොට, බැහැරව ගිය සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 නුමුත් උන්වහන්සේ ඔවුන් මැදින් ගොස් යන්ට ගියසේක. පරිච්ඡේදය බලන්න |