ලූක් 4:15 - Sinhala New Revised Version 201815 උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 උන්වහන්සේ සියල්ලන්ගෙන් පැසසුම් ලබමින්, ඔවුන්ගේ සිනගෝගවල ඉගැන්වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවලදී උගන්වමින්, සියල්ලන්ගෙන් ප්‍රශංසා ලැබූසේක. පරිච්ඡේදය බලන්න |