ලූක් 4:10 - Sinhala New Revised Version 201810 එසේ කියන්නේ, ‘ඔබට රැකවරණ සලසනු වස් උන් වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැ’යි ද පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 එසේ කියන්නේ, ‘ඔබට රැකවරණ සලසනු වස් උන් වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැ’යි ද පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 මන්ද: “ ‘ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ ස්වකීය දූතයිනට ඔබ ගැන අණ කරනු ඇත’ කියා ද, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 මක්නිසාද, ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ තමන්ගේ දූතයන්ට ඔබ ගැන අණදෙනසේක කියාත්, පරිච්ඡේදය බලන්න |