ලූක් 24:9 - Sinhala New Revised Version 20189 එපවත් සියල්ල එකොළොස් දෙනාට ද සෙසු සියල්ලන්ට ද දැන්වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 එපවත් සියල්ල එකොළොස් දෙනාට ද සෙසු සියල්ලන්ට ද දැන්වූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 සොහොන වෙතින් ආපසු පැමිණි ඔවුහු, සියලු පුවත් එකොළොස් දෙනාටත්, අනෙක් සැමටත් සැල කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 මේ සියල්ල එකොළොස් දෙනාටද අනික් සියල්ලන්ටද දැන්වුවෝය. පරිච්ඡේදය බලන්න |