ලූක් 24:33 - Sinhala New Revised Version 201833 ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 ඔවුහු ඒ පැයේදීම නැගිට, යෙරුසලමට ආපසු ආහ. එහිදී ඔවුන්ට දක්නට ලැබුණේ එකොළොස් දෙනා හා ඔවුන් සමඟ වූ සෙසු අය එක් රැස්ව, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 ඔව්හු එම පැයේදීම නැගිට යෙරුසලමට හැරී ඇවිත්, එකොළොස් දෙනාද ඔවුන් සමඟ සිටියවුන්ද රැස්ව: පරිච්ඡේදය බලන්න |