ලූක් 23:38 - Sinhala New Revised Version 201838 “ජුදෙව්වරුන්ගේ රජ මොහු ය”යි කියා ලියන ලද පුවරු කඩක් උන් වහන්සේට ඉහළින් තබා තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version38 “ජුදෙව්වරුන්ගේ රජ මොහු ය”යි කියා ලියන ලද පුවරු කඩක් උන් වහන්සේට ඉහළින් තබා තිබිණි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය38 උන්වහන්සේගේ හිසට ඉහළින් මෙසේ සඳහන් නාම පුවරුවක් විය. යුදෙව්වන්ගේ රජු මොහු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version38 යුදෙව්වරුන්ගේ රජ මොහුය කියා ලියවිල්ලක් උන්වහන්සේට උඩින් තබා තිබුණේය. පරිච්ඡේදය බලන්න |