ලූක් 23:20 - Sinhala New Revised Version 201820 පිලාත් ජේසුස් වහන්සේ මුදා හැරීමට කැමැති ව නැවතත් ඔවුන්ට කතා කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 පිලාත් ජේසුස් වහන්සේ මුදා හැරීමට කැමැති ව නැවතත් ඔවුන්ට කතා කෙළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 යේසුස්වහන්සේ නිදහස් කිරීමට කැමැත්තෙන් පිලාත් නැවතත් පිරිස ඇමතී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 පිලාත් යේසුස්වහන්සේ මුදාහරින්ට කැමතිව, නැවතත් ඔවුන්ට කථාකෙළේය; පරිච්ඡේදය බලන්න |